ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද 2026 (5 ශ්‍රේණිය) ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල (Grade 5 Scholarship Examination Results) මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇත.
අදාළ විභාග අංකය (Index Number) නිවැරදිව ඇතුළත් කිරීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල සටහන ලබා ගැනීමට සිසුන්ට සහ දෙමාපියන්ට හැකියාව පවතී.
ප්‍රතිඵල ලබාගත හැකි නිල වෙබ් අඩවි:
- www.doenets.lk
- results.exams.gov.lk
විභාග ප්‍රතිඵල සහ ඊට අදාළ වැඩිදුර විස්තර සලකා බැලීම සඳහා පහත සබඳතාව භාවිතා කරන්න.