ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල (Grade 5 Scholarship Exam Results 2026) මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර ඇත.
ප්‍රතිඵල පරීක්ෂා කරන්නේ කෙසේද?
අදාළ විභාග අංකය (Index Number) නිවැරදිව ඇතුළත් කිරීමෙන් සිසුන්ට සහ දෙමාපියන්ට අන්තර්ජාලය ඔස්සේ ප්‍රතිඵල ලබා ගත හැක.
- ක්‍රමය 01: www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ
- ක්‍රමය 02: results.exams.gov.lk වෙබ් අඩවිය ඔස්සේ
වැඩිදුර විස්තර සහ ප්‍රතිඵල පරීක්ෂා කිරීම සඳහා පහත සබැඳිය භාවිතා කරන්න.