ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ රැකියා ඇබෑර්තු 2026
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Open University of Sri Lanka) විසින් පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. උනන්දුවක් දක්වන සුදුසුකම්ලත් අයදුම්කරුවන්ට පහත දැක්වෙන තොරතුරු අධ්‍යයනය කර අයදුම්පත් යොමු කළ හැක.
පවතින පුරප්පාඩු තනතුරු:
- Technical Officer (Audio Visual)
- Superintendent (Electrical)
- Public Health Inspector (PHI)
- Library Information Assistant
- Driver (රියදුරු)
- Lab Attendant (ලැබ් සහායක)
- Guest House Keeper
- Works Aid (කාර්ය සහායක)
- Management Assistant - Shroff (කළමනාකරණ සහකාර)
- Management Assistant - Store Keeping (කළමනාකරණ සහකාර)
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2026 සැප්තැම්බර් 18
වැඩිදුර තොරතුරු, සුදුසුකම් සහ නිල ගැසට් නිවේදනය ලබා ගැනීම සඳහා පහත දැක්වෙන බොත්තම ක්ලික් කරන්න.