ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නව රැකියා ඇබෑර්තු 2026 - Open University Vacancies

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Open University of Sri Lanka) විසින් පුරප්පාඩුව පවතින තනතුරු රැසක් සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකිකයන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

පවතින ඇබෑර්තු:

  • Technical Officer (Audio Visual)
  • Superintendent (Electrical)
  • Public Health Inspector (PHI)
  • Library Information Assistant
  • Driver
  • Lab Attendant
  • Guest House Keeper
  • Works Aid
  • Management Assistant (Shroff)
  • Management Assistant (Store Keeping)

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026-09-18

වැඩිදුර විස්තර, ගැසට් නිවේදනය සහ අයදුම්පත ලබා ගැනීම සඳහා පහත බොත්තම ක්ලික් කරන්න.

Post a Comment

Previous Post Next Post