ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (Open University of Sri Lanka - OUSL) විසින් පුරප්පාඩුව පවතින තනතුරු රැසක් සඳහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
ඇබෑර්තු පවතින තනතුරු (Vacancies List):
- Technical Officer (Audio Visual)
- Superintendent (Electrical)
- Public Health Inspector (PHI)
- Library Information Assistant
- Driver
- Lab Attendant
- Guest House Keeper
- Works Aid
- Management Assistant (Shroff)
- Management Assistant (Store Keeping)
වැදගත් තොරතුරු:
ආයතනය: ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026-09-18
අදාළ තනතුරුවලට අදාළ සුදුසුකම්, වයස් සීමාවන් සහ අයදුම්පත් යොමු කළ යුතු ආකාරය පිළිබඳ වැඩිදුර විස්තර සඳහා නිල නිවේදනය පරිශීලනය කරන්න.